Pure Sri Lankan Batik Clothes for Frocks

රු1910රු2544

Free Delivery 🚛

Pay here

Clear
Compare

Description

Handmade batik ✋🏼

ඔබේ නිවසටම නොමිලේ ප්‍රවාහනය
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ බතික්

පිරිසිදු කපු රෙදි වලින් සාදා ඇත. මෙය ඔබේ ප්‍රමාණයට සරිලන අලංකාර ගවුමක් මැසීමට අවශ්‍ය යාර 2 1/2 කින් සමන්විත වේ.
අවශ්‍ය අයට රෙදි කැබැල්ල පමණක් මිලදී ගත හැකිය. ඔබට අවශ්‍ය රෙදි කැබැල්ල පමණක් නම් එය දින 3-5 ත් අතර ඔබට ලැබීමට සලස්වනු ඇත.

ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ගවුම මසා ඔබ වෙත ලබා දීමටද අපට හැකිය.
ඒ සඳහා ඔබට පහත සඳහන් අපගේ වගුවේ මිනුම් යොදා ගත හැකිය.
එසේ නැතහොත් ඔබගේ සැබෑ මිනුම අප වෙත ලබා දිය යුතුය.
ඔබ ගවුම මැසිම යන්න තෝරා ගතහොත් හැකි ඉක්මනින් අපගේ නියෝජිතයකු ඔබව හැකි ඉක්මනින් සම්බන්ධ කරගනු ඇත. මෙම නිෂ්පාදනය දින 4-6 ක් ඇතුළත ඔබට ලැබීමට සලස්වනු ඇත.
අපි අභිරුචි කළ මෝස්තර ද කරන්නෙමු. ඔබට අවශ්‍ය මෝස්තරය ලබා දුන් විට ඒ මෝස්තරය දම රෙදි කැබැල්ල සකස් කර දිය හැකිය. ඒ සඳහා දින 7ක් පමණ ගත වන බව සලකන්න.

Size-Chart Sri Lanka

Free Delivery to your door step 

These clothes are made of pure cotton fabrics in a manner unique to Sri Lanka.

This includes 2 1/2 yards needed to sew a beautiful frock to fit your size. If you select only the fabric, it will be delivered to you in 3-5 days.

We can also tailor the dress to suit your needs. To do this you can use the measurements in our table below. Or you have to give us your real measurements. If you choose the sew a dress option, our representative will contact you as soon as possible. This product will be delivered to you within 4-6 days.

We also do custom designs.

We also do custom designs. Once you contact and give the design you want, you can get a customize fabric. Note that it takes about 7 days.

 

 

Facebook Comments Box

Additional information

Select

රෙදි කැබැල්ල, මසන ලද ගවුම්

Reviews

There are no reviews yet.

Be the first to review “Pure Sri Lankan Batik Clothes for Frocks”

Your email address will not be published. Required fields are marked *